About

Dimi3 - Chiki Bom [LYRICS]

Dimi3 - Chiki Bom [LYRICS]

නිදිමතයි අනේ. අද බෑ අනේ. මොකද මේ ඇස් රතුවෙලා . කෙල්ලෙ කෙල්ලෙ වරන් නිදි දමන් ඇදේ. පැද්දා ඇති බන් දැන් හති නිදි කිරන් කකුල් දෙක ඇරන් ඔහෙ ඉන්නෙපා බන් දැන් නම් ඇති. පැදපන්කො මාවත් පෙන්නපන්කො මට උබෙ මෙ හිතෙ වල් ගති. කෙලිනට මට රති තප්පදෝරු උබ හොදටම මදි. කෙල්ලෙ කෙල්ලෙ නැගිටපන් නැගිටපු මල්ලි සනසපන්. හා එන්නකො එහෙනම් chiki bom Chiki bom ගැට පොලොස් කියන් බැන්දා මමත් කරකාර ලදක් ඒකි ගති. මුල්ම දවස් ගත්තු ගමන් ඕන කදක් අපිටත් වටී. එන්න එන්න වැල වෙන්න අරන් දැන්නම් කියන්නෙම කතා බැරි. රෑට මලක් ගහන් යද්දි නග්ගන් ඇදේ මේකි හොදටම බුදි. මම නන්නත්තාරයි. කසාදෙනම් මාරයි. හැමදාම බලෙන් එක වලක් හාරයි. ළිං ගැට්ටෙ දාරත් නෑ. බැස්සත් දැන් ගානක් නෑ. ගැහුවත් තම්මැට්ටම් ගුල් නැත්තන් නයි මං පහරයි. මුට්ටි වලන් ගහපන් දැන් පොලේ. මට අව්ලක් නෑ හට්ටි පිටින් රොස් කරපන් බත්. ඒත් මන් ලොස් නැ පිටින් බලන එකා දැකලා කිව්වත් වස් දොස් නම් නෑ. මල්ලි විදින දුක දන්නෙ අත ඒත් මං පිට යන්නෑ .


Artist - Dimi3
Lyrics - Dimi3
Music - Dimi3

Mixed and Mastered - Dimi3  @Audiola


Post a Comment

0 Comments